🌐 Select your Language

🌐 Search your Locations

🌊 මාර්බල් බීච් - ත්‍රිකුණාමලය (ep01)

මාබල් බීච් - ත්‍රිකුණාමලය, ශ්‍රී ලංකාව - ට්‍රැවල් 360 ශ්‍රී ලංකා විසින් ගන්නා ලදී.
මාබල් බීච් - ත්‍රිකුණාමලය, ශ්‍රී ලංකාව - ට්‍රැවල් 360 ශ්‍රී ලංකා විසින් ගන්නා ලදී.


මාර්බල් බීච් ත්‍රිකුණාමලයේ සුන්දරම වෙරළ තීර වලින් එකක් වන අතර පැහැදිලි නිශ්චල මුහුදක් පැවතීමත් දිවා කාලයේදී හිරු රැස් වැටුනු විට කිරිගරුඬ මෙන් දිප්තිමත් වෙරළ තිරයක් පැවතීමත් නිසා මෙම වෙරළ මාර්බල් බීච් ලෙස හඳුන්වනවා.

🌄 🏛️ ගල් විහාරය (උත්තරාරාමය) - පොළොන්නරුව (ep02)

ගල් විහාරය (උත්තරාරාමය) - පොලොන්නරුව, ශ්‍රී ලංකාව - මෙම ඡායාරූපය ට්‍රැවල් 360 ශ්‍රී ලංකා විසින් ගන්නා ලදී.
ගල් විහාරය (උත්තරාරාමය) - පොලොන්නරුව, ශ්‍රී ලංකාව - ට්‍රැවල් 360 ශ්‍රී ලංකා විසින් ගන්නා ලදී.


ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ යුනෙස්කෝ ලෝක උරුමයක් වන පොළොන්නරුව පැරණි නගරය තුල 12 වැනි සියවසේදී I පරාක්‍රමබාහු රජු විසින් නිර්මාණය කරන ලද ගල් විහාරය (ඉතිහාස ග්‍රන්ථ වල උත්තරාරාමය ලෙසින්ද හඳුන්වනු ලබන අතර) අඩි 80 ක්‌ දිග හා අඩි 30 ක්‌ පළල පර්වතයක්‌ පදනම් කොට ගෙන නිමවා ඇති විහාරයකි. මෙම විශාල පර්වත බිඳී විශිෂ්ට බුද්ධ ප්‍රතිමා සතරක් සහ සෙල්ලිපියක් සකස්කොට ඇත. 

🏰 🏛️ පරාක්‍රමබාහු රජුගේ මාලිගාව - පොළොන්නරුව (ep01)

පරාක්‍රමබාහු රජ මාලිගය - පොලොන්නරුව, ශ්‍රී ලංකාව - මෙම  ඡායාරූපය ට්‍රැවල් 360 ශ්‍රී ලංකා විසින් ගන්නා ලදී.
පරාක්‍රමබාහු රජ මාලිගය - පොලොන්නරුව, ශ්‍රී ලංකාව - ට්‍රැවල් 360 ශ්‍රී ලංකා විසින් ගන්නා ලදී. 


1982 දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම්කළ පොළොන්නරුව පැරණි නගරයේ ඇති වැදගත් ස්ථානයක් ලෙස පරාක්‍රමබාහු රජ මාළිගය දැක්විය හැකියි.